එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .
ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ඝනකම කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
High-quality Sri Lankan batik Ladies-Top with different patterns and different colours.
Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage
Available in any standard size ( Small to 5XL) or you may place an order with your special measurements under customized orders. Or else you can order the frock material only.
Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.