* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A351 – Shirt) සහ කාන්තා ඇඳුම් ද ( B305 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A perfect batik sarong for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
* Shirt (A351 – Shirt) and Ladieswear (B305 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Islandwide Free Delivery.