* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (C305 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්රමාණ වලින් ලබා ගත හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Ladieswear (C305 – Batik Frock ) is also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Islandwide Free Delivery.