sri lankan batik saree handmade
Handmade Batik Saree - S017 Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
Back to products
coconut_shell_necklace_blue_red_yellow_white
Coconut Shell Necklace - P002 Rs.880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko

Handmade Batik Saree – S020

Rs.6,880.00

3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko

සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.

ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක.

100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.

Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: S020 Category: Tag:
Description

සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.

ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක.

උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.

සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.

Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Used high-quality materials and perfectly finished for durable usage.

This can be wear in Kandyan style (Both sides) as well as a Saree.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Additional information
Weight 800 g
Customize Product or Additional Quantity

customize