Handmade Batik Shirt & Sarong Kit For Kids – KL010

Original price was: Rs.3,380.00 – Rs.5,980.00Price range: Rs.3,380.00 through Rs.5,980.00.Current price is: Rs.2,880.00 – Rs.5,080.00Price range: Rs.2,880.00 through Rs.5,080.00.
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik shirt and sarong design with black painting on yellow background designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B221

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Sarong designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the same design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Stripe of 04 Sacred Casket Bearer Tuskers (70cm X 20cm) – Batik Wall Hanging (M/C)

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතුන් කිහිපදෙනෙකු නිරූපණය කරමින් තිරස්ව නිර්මාණය කරන ලද වර්ණවත් බතික් බිත්ති සැරසිල්ලකි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරජුන් ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ පටු සහ සිරස් අවකාශයකට වඩාත් ගැලපේ. ප්‍රමාණය: උස 70cm x පළල 20cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Sarong – B227

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද  බතික් සරමක් . – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –Handmade Batik Sarong designed in red color with a design of a cloud and rain drops. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B224

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් සරමක් . – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B222A

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
–තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –Handmade Batik Sarong designed in black and white colours with a design of an elephant ambling around the trees. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit For Kids – KL226

Price range: Rs.2,880.00 through Rs.3,980.00
3 X Rs. 960.00 - Rs.1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 - Rs.1,326.67 with Koko
– අලියෙකුගේ රුවක් සහිත කොල  පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit for kids designed in green color with a design of an elephant. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A002

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A006

Handmade Batik Shirt – A008

Handmade Batik Shirt – A252

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
* හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ පාරම්පරික රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt for those who love colourful and elegant Sri Lankan traditional designs. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A504

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (Couple Kits) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs * Ladieswear is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page