Handmade Batik Frock – C213

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A high quality local batik dress made using different patterns and colors.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C511

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. An attractive batik frock for women who like to dress in style. Style yourself with a genuine Sri Lankan batik frock made of high quality. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C304

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම  නිර්මාණය කර ඇති අලංකාර දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed  for ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C503

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. An attractive batik frock for women who like to dress in style. Style yourself with a genuine Sri Lankan batik frock made of high quality. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A501

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (Couple Kits) අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Ladieswear is also available in the same design for Couple Kits. * Multiple payment options / Island-wide Free Delivery.    
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C206

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– නිල් පැහැති පසුබිමක කලු පැහැයෙන් රෝස මල් සිතුවමක් සමඟ නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock with black color rose flower design on blue color background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C204

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
- රෝස පැහැති පසුබිමක කලු පැහැයෙන් අහඹු ලෙස රටා මවන ලද බතික් ගවුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock with black color random designs on pink color background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B005

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B003

Handmade Batik Lungi Sarong – V224

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Sarong in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Top in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV224

Rs.5,960.00
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D804

Rs.3,180.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with Koko
– සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background. – Family collection from the same design is available for Gents & Kids including the Lungi Sarong in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page