Handmade Batik Saree – S224
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් සාරියක්/ඔසරියක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Saree designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H226
– පුංචි දියණියන් වෙනුවෙන් අලියෙකුගේ රුවක් සහිත කොල පැහැති බතික් රෙද්ද සහ හැට්ටය.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– handmade green color Batik Redda Hatte (Half Saree) with elephant design for kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H225
Handmade Batik Sarong – B227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක් .
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Sarong in red color with a design of a cloud and rain drops for those of you who love red and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt in red color with a design of a cloud and rain drops for those of you who love red and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක් සහ එයටම ගැලපෙන රටාවෙන් යුතු බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Sarong in red color with a design of a cloud and rain drops and a shirt with a matching pattern in red & white for those of you who love red and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Lungi Kit in red color with a design of a cloud and rain drops.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Lungi Sarong in red color with a design of a cloud and rain drops.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D227
– සැහැල්ලු ඇඳුම් ප්‍රිය කරන ඔබට රතු පැහැය සහ සුදු පැහැය මිශ්‍රිතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– For those of you who love relaxed clothing, this is a batik women's top designed in a mix of red and white.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Coconut Fiber Necklace – EB102
- A 100% handcrafted necklace made from coconut fiber and coconut shell. The chain is uniquely created by joining tiny coconut-fiber rings, and the pendant features a circular floral design with vibrant color detailing.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery
- පොල් කෙඳි සහ පොල්කටු භාවිතයෙන් 100% අතින් සාදන ලද මාලයක්. මෙහි දම්වැල කොටස කුඩා පොල් කෙඳි මුදු සම්බන්ධ කිරීමෙන් නිර්මාණය කර ඇති අතර, පෙන්ඩනය විචිත්රවත් වර්ණ විස්තර සහිත රවුම් පොල්කටු මල් මෝස්තරයකින් යුක්ත වේ.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
Handmade Batik Lungi Kit – DV804
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Lungi Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.