Handmade Ladies Batik Top – D224

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
–ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV224

Rs.5,960.00
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A313

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a combination of green and white colors inspired by the patterns of a coral garden. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B313

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
–  තද කොල, ලා කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් . – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed with a combination of  dark green, light green and white colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB313

Rs.7,260.00
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong designed with a combination of green and white colors inspired by the patterns of a coral garden. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Poncho Top – W303A

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්. - බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Poncho designed with beautiful design in White. - The waist area is made stretchable to make it more comfortable and attractive. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Poncho Top – W302A

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් රන්වන් කහ පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්. - බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Poncho designed with beautiful design in Golden yellow. - The waist area is made stretchable to make it more comfortable and attractive. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Poncho Top – W301A

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් දීප්තිමත් කොළ පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්. - බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Poncho designed with beautiful design in Luminous green. - The waist area is made stretchable to make it more comfortable and attractive. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Kaftan – U512B

Rs.3,280.00
3 X Rs. 1,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 with Koko
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් කලු සහ රතට හුරු රෝස පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කෆ්ටාන් ඇඳුමක්. - බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Kaftan designed with beautiful design in black & magenta. - The waist area is made stretchable to make it more comfortable and attractive. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit For Kids – KL222

Price range: Rs.3,380.00 through Rs.5,980.00
3 X Rs. 1,126.67 - Rs.1,993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko
–තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade  Batik Shirt Sarong Kit for kids designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. - Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S222

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B224

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් සරමක් . – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.