Handmade Batik Lungi Sarong – V804
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Sarong with identical Sri Lankan colorful fire demon (yaka) design
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D804
– සැහැල්ලු ඇඳුම් ප්‍රිය කරන ඔබට රන්වන් කහ පැහැය සහ සුදු පැහැය මිශ්‍රිතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– For those of you who love relaxed clothing, this is a batik women's top designed in a mix of golden yellow and white.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Kaftan – U514B
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් රතු සහ සුදු පැහැයෙන් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කෆ්ටාන් ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Kaftan designed with beautiful design in red & white.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H222
– පුංචි දියණියන් වෙනුවෙන් වනයේ සරන හස්තියෙකුගේ රටාවකින් යුතු කලු සහ සුදු පැහැති බතික් රෙද්ද සහ හැට්ටය.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– handmade black & white Batik Redda Hatte (Half Saree) for kids with elephant in the jungle design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB804 – C
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB804 – B
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – E222
– කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Lungi Sarong with identical Sri Lankan elephant and a top with a matching pattern in black & white for those of you who love black and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C802
– කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik frock designed with a multicolored pattern on a greenish-blue background.
– Family collection from the same design is available for Gents & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C221
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik frock designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts.
- Family collection from the same design is available for Gents & Kids
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB804-A
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B804
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Sarong with identical Sri Lankan colorful fire demon (yaka) design
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B222
– කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු බතික් සරමක් .
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Sarong with identical Sri Lankan elephant designs for those of you who love black and white batik clothing.