batik frock handmade bathik
Handmade Batik Frock - C221 Rs.3,980.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
Back to products
batik frock handmade bathik
Handmade Batik Frock - C803 Rs.5,480.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko

Handmade Batik Frock – C802

Rs.4,880.00

3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko

– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Frock designed with a multicolored radial spiral pattern on a light blue background.
Family collection from the same design is available for Gents & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: C802 Category: Tag:
Description

Sri Lankan handmade Batik Frock designed with a multicolored radial spiral pattern on a light blue background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB802 – Shirt & Sarong Kit
– Ladieswear: C802 Frock, DV802 – Lungi Full Kit
– For baby girls: H802 – Lama Saree/Redda Hatte
– For baby boy: KL802 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Frock sizes : Small to 3XL
– Material : Cotton
– Weight : Around 250g
– Color : Multicolor & Light Blue

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  ගවුමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB802 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්:  C802 ගවුම, DV802 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H802 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL802 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– ගවුමේ ප්‍රමාණ : Small සිට 3XL දක්වා
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: ලා නිල් සහ වෛවර්ණ පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A