Handmade Batik Sarong – B313
Rs.3,780.00
– Handmade Batik Sarong with a design of a coral garden with a combination of dark green, light green and white colors.
– Family collection from the same design is available for Ladies & Kids.
– Already sewn and ready to wear.
– Island-wide Free Delivery | Worldwide Shipping.
In stock

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Sarong with a design of a coral garden using the combination of dark green, light green and white colors. This Batik Sarong is manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gents wear: AB313 – Shirt & Sarong Kit
– Ladieswear: C313 – Frock
– For baby girls: G313 – Kids Frock
– For baby boy: KL313 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Sarong height : 50″
– Sarong circumference : 75″
– Material : Cotton
– Weight : Around 300g
– Color : Dark Green, Light Green, and White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
තද කොල, ලා කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් අලංකාර කර ඇති කොරල් උද්‍යානයක මෝස්තරයක් මෙම බතික් සරමේ දක්නට ලැබේ. මෙය ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සරමකි.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම් : AB313 – කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: C313 – ගවුම
– කුඩා දියණියන් සඳහා: G313 – ළමා ගවුම
– පුංචි පුතණුවන් සඳහා: KL313 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– සරමේ උස : 50″
– සරමේ වටප්රමාණය : 75″
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: තද කොල, ලා කොල සහ සුදු
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 300 g |
|---|

