Handmade Batik Lungi Full Kit – DV314

Rs.6,960.00

– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Lungi Full Kit designed with vibrant elephants in a red color scheme with white and black patterns.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top - D314

- ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් උඩුකය ඇඳුම තෝරාගන්න.
- Select the required Top size from Small to 5XL sizes.

Handmade Batik Lungi Sarong - V314

ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු උඩුකය ඇඳුම සහ එයටම ගැලපෙන මෙම ලුන්ගි සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.

Please go ahead by selecting the number of full kits you need with the selected Top size along with this Lungi sarong.

Rs.3,480.00

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Category: Tag:
Description

Sri Lankan handmade Lungi Kit designed with vibrant elephants in a red color scheme with white and black patterns manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Top sizes : Small to 5XL
– Top Material : Cotton
– Lungi Sarong Size : Free Size (Wraparound style)
– Lungi Sarong Material : Cotton
– Weight : Around 550g
– Color : Red, White & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කල  ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කාන්තා ලුන්ගි ඇඳුමක්.

ඇඳුමේ විස්තර
– උඩුකය ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– උඩුකය ඇඳුමේ රෙදි වර්ගය: කපු
– ලුන්ගි සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය (විවෘත)
– ලුන්ගි සරමේ රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: රතු, සුදු සහ කලු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information

Handmade Ladies Batik Top - D314

Weight N/A

Handmade Batik Lungi Sarong - V314

Weight 300 g
Customize Product or Additional Quantity

customize