Handmade Batik Lungi Full Kit – E321
Rs.6,280.00
– ලාංකීය පෙරහැර ඇතුන්ගේ රටා සමගින් සුදු පැහැති පසුබිමක කහ සහ කලු පැහැයන් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed using yellow and black colors on a white background with patterns of Sri Lankan perahera elephants.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Lungi Kit designed using yellow and black colors on a white background with patterns of Sri Lankan perahera elephants manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Lungi Kit Sizes : Small to 2XL
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Yellow, Black & White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ලාංකීය පෙරහැර ඇතුන්ගේ රටා සමගින් සුදු පැහැති පසුබිමක කහ සහ කලු පැහැයන් භාවිතා කරමින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.
ඇඳුමේ විස්තර
– ලුන්ගි ඇඳුමේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: කහ, කලු සහ සුදු පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

