Showing 73–84 of 338 resultsSorted by latest

Handmade Batik Sarong – B803

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko info
– දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B222

Rs.3,180.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with Koko info
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –Handmade Batik Sarong designed in black and white colours with a design of an elephant ambling around the trees. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB222

Rs.6,760.00
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit designed in black and white colours with a design of an elephant      ambling around the trees and a related pattern - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A804C

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with
– සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a multicolored batik cracking on a white background. – Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A804B

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A804A

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද  බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A803

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with
– සුදු පැහැති පසුබිමක රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.  
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A222

Rs.3,580.00
3 X Rs. 1,193.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,193.33 with
– කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed in black and white colours with related pattern – Family collection from the same design is available for Ladies & Kids, including the sarong in a matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt & Sarong Kit – AB351

Rs.6,960.00
–  රන්වන් කහ පැහැති පසුබිමක සූර්ය උදාවක මෝස්තරයකින් හැඩවුනු දේශීය බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade batik shirt & Sarong Kit designed with a sunrise motif on a golden yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S033

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko info
– රතට හුරු තැඹිලි පැහැයත් කොල පැහැයත් භාවිතා කරමින් ජ්‍යාමිතික හැඩතල රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed with shapes of geometric patterns using reddish orange color and green color. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Traditional Sandakadapahana (Moon Stone) (50cm X 88cm) – Batik Wall Hanging (M/C)

Rs.4,780.00
3 X Rs. 1,593.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,593.33 with Koko info
ශ්‍රී ලාංකේය පෞරාණික උරුමයක් වන සඳකඩපහන, වර්ණවත්ව ප්‍රතිනිර්මාණය කර ඇති බතික් සැරසිල්ලකි. සඳකඩපහණ යනු පුරාණ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය ලක්ෂණයක් වන අතර එය පන්සල්වල සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලිවල පිවිසුම්වල දක්නට ලැබේ. එය අලංකාර අංගයක් ලෙස පමණක් නොව, බෞද්ධ දර්ශනයේ එන සංසාර ගමන සහ නිර්වාණය සංකේතවත් කරයි. ඇත්, අස්, ගව, සිංහ රූපයන්ගෙන් සහ ලියවැල්, හංස, නෙලුම් මල් ආදී රටාවලින් සමන්විත අනුරාධපුර යුගයට අයත් මෙම විචිත්‍රවත් සඳකඩපහන සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත. මෙය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 50cm x පළල 88cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Wild Elephant in River (44cmx48cm) – Dotwork Batik Wall Hanging (M/C)

Rs.3,880.00
3 X Rs. 1,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,293.33 with Koko info
ජලාශයක දිය කෙලීමට සූදානම් වන හස්තිරාජයෙකුගේ රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් බිත්ති සැරසිල්ලකි. නිල් පැහති ජල පහරක් මැද කෙලිදෙලෙන් පසුවන මෙම හස්තිරාජයා බතික් නිර්මාණයක් ලෙසින් ඉතා සියුම් රටා සමගින් දැකිය හැක. ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 44cm x පළල 48cm. ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.