WOODMART COLLECTIONS

FEATURED CATEGORIES

WoodMart is a powerful eCommerce theme for WordPress.

Ladies Wear (139)

Batik Lungi Kits (17)

Batik Frocks (56)

Batik Tops (11)

Batik Sarees (55)

WOODEN ACCESSORIES

FEATURED PRODUCTS

Visit our shop to see amazing creations from our designers.

G331 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබට සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB331 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi Kit) කුඩා දියණියන් (H331 – Redda Hatte/Lama Saree ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * An attractive children's batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB331 – Gent’s Shirt & Sarong Kit)  ladies kits (C331 – Frock / E331 – Lungi Kit) baby girl kits (H331 – Redda Hatte / Lama Saree) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in same design. * You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB013

Rs.6,380.00
or 3 X Rs.2,126.67 with Koko

or 3 X Rs.2,126.67 with
* කලු සහ කහ පැහැති බතික් රටා (Cracking) පමණක් සහිත සරල බතික් කමිස සහ සරම් කට්ටලයක්. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15'' සිට 17") යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A simple batik shirt and sarong kit with only black and yellow batik cracking * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Sarong – B013

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A simple batik sarong with only black batik Cracking on a yellow background. * You can also get the shirt designed with a matching pattern for this sarong from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Shirt – A013

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* කලු පැහැති පසුබිමක කහ පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   * A simple batik shirt with only yellow batik Cracking on a black background. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E353 (Three Color)

Rs.6,280.00
or 3 X Rs.2,093.33 with Koko

or 3 X Rs.2,093.33 with
* රතු, කළු සහ ලා දුඹුරු (beige) වර්ණ සංයෝජනයෙන් නවීන පන්නයට නිර්මාණය කර ඇති ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit)  කාන්තා ගවුම් ( C352 - Frock ) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive Lungi Kit designed in modern style with red, black and beige color combination. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies frock (C352 - Frock) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E322 (Three Colour)

Rs.6,280.00
or 3 X Rs.2,093.33 with Koko

or 3 X Rs.2,093.33 with
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB321 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik Lungi Kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB321 – Gent's Shirt & Sarong Kit) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B331

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte /G331 - Kids Frock) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A batik sarong designed in sky blue with a sunrise for those of you who love Sri Lankan identity and charm. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte /G331 - Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques * Islandwide Free Delivery. * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A331

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A batik shirt designed in sky blue for those of you who love Sri Lankan identity and charm. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.
PRODUCT LANDING PAGE

Vitra Chair -
Classic Design.

DESIGNER:

Charles, Ray Eames

MATERIALS:

Wood, Leather, Metal

CLIENT:

Woodmart, Basel

$1999.00
PRODUCT LANDING PAGE

Woodspot -
Lamp by Seletti.

DESIGNER:

Ghislain Magrite

MATERIALS:

Wood, Leather, Metal

CLIENT:

Woodmart, Basel

$240.00

ALL-IN-ONE ECOMMERCE SOLUTION

ABOUT OUR WOODMART STORE

Nec  adipiscing luctus consequat penatibus parturient massa cubilia etiam a adipiscing enigm dignissim congue egestas sapien a. Scelerisque ac non ut ac bibendum himenaeos ullamcorper justo himenaeos vel a sapien quis.

JOIN OUR NEWSLETTER NOW

Will be used in accordance with our Privacy Policy

FURNITURE GUIDES

OUR LATEST NEWS

Latest trends and inspiration in interior design.
PREBUILT LAYOUTS

WOODMART DEMOS

High-quality demos and layouts.