Handmade Batik Saree – S206
Rs.6,880.00 Original price was: Rs.6,880.00.Rs.5,880.00Current price is: Rs.5,880.00.
– කහ පැහැති සමනලුන් රෑනක් සමගින් කහ පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික් සාරියක්/ඔසරියක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Saree designed using yellow and black colors with a bunch of yellow color butterflies.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Saree / Osariya designed using yellow and black colors with a bunch of yellow color butterflies manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Wearing Patterns : Kandyan (Both left & right Sides) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color : Yellow & Black
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
කහ පැහැති සමනලුන් රෑනක් සමගින් කහ පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්/ඔසරියක්.
ඇඳුමේ විස්තර
– ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: Voile
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: කහ සහ කළු පැහැය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 800 g |
|---|

