Handmade Batik Half Saree For Kids – H407
Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමාසාරිය තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte).
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit) ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමාසාරිය තෝරාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte).
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit) ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.
| Weight | N/A |
|---|

You may also like…
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL407
Related products
Handmade Batik Redda Hatte For Kids – H224
Handmade Batik Redda Hatte For Kids – H227
Handmade Batik Redda Hatte For Kids – H225
Handmade Batik Redda Hatte For Kids – H362
* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit) ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size according to the given size chart.
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Redda Hatte For Kids – H321
* Kids batik lama saree (Redda Hatte) designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for your adorable little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB321 – Gent’s Shirt & Sarong Kit) ladies kit (E321 – Lungi) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.