Handmade Batik Lungi Sarong – V804
Rs.3,780.00
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවට ගැළපෙන උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Lungi Sarong designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world.
– Family collection from the same design is available for Gents & Kids including the Lungi Top in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Lungi Sarong designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB804C – Shirt & Sarong Kit
– Ladieswear: DV804 – Lungi Full Kit
– For baby girls: H804 – Lama Saree/Redda Hatte
– For baby boy: KL804 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Lungi Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : Multicolor
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB804C කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: DV804 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H804– ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL804 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– ලුන්ගි සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: වෛවර්ණ
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 300 g |
|---|

