Handmade Batik Saree – S033
Rs.6,880.00
– රතට හුරු තැඹිලි පැහැයත් කොල පැහැයත් භාවිතා කරමින් ජ්‍යාමිතික හැඩතල රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික් සාරියක්/ඔසරියක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Saree designed with shapes of geometric patterns using reddish orange color and green color.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
In stock

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Saree / Osariya designed with shapes of geometric patterns using reddish orange color and green color manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Wearing Patterns : Kandyan (Both left & right Sides) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color : Reddish Orange & Green
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
රතට හුරු තැඹිලි පැහැයත් කොල පැහැයත් භාවිතා කරමින් ජ්‍යාමිතික හැඩතල රටාවන් ඇසුරින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්/ඔසරියක්.
ඇඳුමේ විස්තර
– ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: Voile
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: රතට හුරු තැඹිලි සහ කොල පැහැය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 800 g |
|---|
