hip_chain_cocount_chell_fiber_red_sandalwood
Coconut Fiber Hip Chain - Red Sandal Wood - F809 Rs.980.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
Back to products
batik frock handmade bathik
Handmade Batik Frock - C201 Rs.3,480.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko

Handmade Batik Saree – S203

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.

3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko

– තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් තැඹිලි පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Saree designed using orange and black colors with a few eight-petal flowers in orange color.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: S203 Category: Tags: ,
Description

Sri Lankan handmade Batik Saree / Osariya designed using orange and black colors with a few eight-petal flowers in orange color manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Wearing Patterns : Kandyan (Both left & right Sides) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color : Orange & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් තැඹිලි පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  සාරියක්/ඔසරියක්.

ඇඳුමේ විස්තර
–  ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: Voile
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: තැඹිලි සහ කළු පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 800 g
Customize Product or Additional Quantity

customize