batik shirt handmade bathik
Handmade Batik Shirt - A303 Rs.3,480.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
Back to products
batik saree handmade bathik
Handmade Batik Saree - S209 Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko

Handmade Batik Saree – S207

Rs.6,880.00

3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko

– සුදු පැහැති පසුබිමක කලු පැහැයට හුරු නිල් පැහැයෙන් සාම්ප්‍රදායික නෙලුම් මලක සිතුවමක් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Saree designed with a traditional lotus flower motif in dark blue color on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: S207 Category: Tag:
Description

Sri Lankan handmade Batik Saree / Osariya designed with a traditional lotus flower motif in dark blue color on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Wearing Patterns : Kandyan (Both left & right Sides) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color : Dark Blue & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

සුදු පැහැති පසුබිමක කලු පැහැයට හුරු නිල් පැහැයෙන් සාම්ප්‍රදායික නෙලුම් මලක සිතුවමක් ඇසුරින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  සාරියක්/ඔසරියක්.

ඇඳුමේ විස්තර
–  ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: Voile
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: කලු පැහැයට හුරු නිල් සහ සුදු පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 800 g