Sri Lankan handmade Batik Saree manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
– Gents wear: AB224 – Shirt & Sarong Kit
– Ladieswear: C224 – Frock, & DV224 – Lungi Kit
– For baby girls: G224 – Kids Frock , & H224 – Lamasaree
– For baby boy: KL224 – Kids Shirt & Sarong Kit in the same design.
Product Specifications
– Wearing Patterns : Kandyan (Both Side) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color of the Kit: Rusty Brown & White
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්/ඔසරියක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සාරියට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද
– පිරිමි ඇඳුම් : AB224 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: C224 – ගවුම, සහ DV224 – ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: G224 – ළමා ගවුම, H224 – ළමා සාරිය
– පුංචි පුතණුවන් සඳහා: KL224 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: වොයිල්
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: රතු-දුඹුරු සහ සුදු
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

