yaka batik shirt handmade bathik
Handmade Batik Shirt - A804B Rs.3,980.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with
Back to products
batik shirt sarong elephant bathik
Handmade Batik Shirt & Sarong Kit – AB222 Rs.6,760.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with

Handmade Batik Shirt – A804C

Rs.3,780.00

3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with

– සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Shirt designed with a multicolored batik cracking on a white background.
– Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: A804C Category: Tag:
Description

Sri Lankan handmade Batik Shirt designed with a multicolored batik cracking on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB804C – Shirt & Sarong Kit
– Ladieswear: DV804 – Lungi Full Kit
– For baby girls: H804 – Lama Saree/Redda Hatte
– For baby boy: KL804 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Shirt sizes : Small to 2XL  (15″ to 17″)
– Material : Cotton
– Weight : Around 250g
– Color : Multicolor

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  කමිසයක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB804C කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: DV804 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H804– ළමා සාරිය/රෙද්ද  හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL804 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: වෛවර්ණ

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A