Back to products
sri lankan batik saree handmade
Handmade Batik Saree - S004 Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.

Handmade Batik Shirt & Sarong Kit – AB803

Rs.7,760.00

– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

–  Sri Lankan batik shirt & sarong kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt - A803

- ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය තෝරාගන්න.

- Select the required Shirt size from Small to 2XL sizes (15″ to 17″).

Handmade Batik Sarong - B803

ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු කමිසය සහ එයටම ගැලපෙන මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.

Please go ahead by selecting the number of full kits you need with the selected Shirt size along with this sarong.

Rs.3,780.00

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Description

Sri Lankan handmade Batik Shirt and Sarong Kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors manufactured by “Hela Athkam”  using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Shirt sizes : Small to 2XL  (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color : Multicolor

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක් සහ සරමක්.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: වෛවර්ණ පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information

Handmade Batik Shirt - A803

Weight N/A

Handmade Batik Sarong - B803

Weight 300 g
Customize Product or Additional Quantity

customize