batik kids shirt sarong kit handmade bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL407 Price range: Rs.3,380.00 through Rs.5,980.00
Back to products
batik kids shirt sarong kit handmade bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL321 Price range: Rs.3,780.00 through Rs.6,380.00

Handmade Batik Shirt & Sarong Kit For Kids – KL352

Price range: Rs.3,780.00 through Rs.6,380.00

* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම සහ කමිසය.

* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 – Frock / E352 – Lungi) කුඩා දියණියන් (H352 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

*A kid’s batik shirt sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 – Frock / E352 – Lungi) baby girl kits (H352 – Redda Hatte) in the same design.

* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.

* Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: KL352 Category: Tag:
Description

* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම සහ කමිසය.

* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 – Frock / E352 – Lungi) කුඩා දියණියන් (H352 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

*A kid’s batik shirt sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 – Frock / E352 – Lungi) baby girl kits (H352 – Redda Hatte) in the same design.

* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques.

* Island-wide Free Delivery.

* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize