හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
sri lankan batik lungi handmade
sri lankan batik lungi size chart
Click to enlarge
sri lankan batik lungi handmade
sri lankan batik lungi size chart
Home Ladies Wear Lungi Kits Ladies Batik Lungi Full Kit – E501
sri lankan batik sarong handmade
Sri Lankan Batik Sarong - B403 Rs.2,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko Koko
Back to products
sri lankan batik shirt sarong handmade
Sri Lankan Batik Shirt & Sarong Kit – AB003 Rs.6,360.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko Koko

Ladies Batik Lungi Full Kit – E501

Rs.5,880.00

3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko Koko

* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.

* මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.

* උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.

* The shirt is also available in the same design for Couple Kits.

* Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.

* Multiple Payment Options / Island-wide Free Delivery.

Clear

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: E501 Category: Lungi Kits Tags: Lungi, SALE ITEMS
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.

* මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.

* උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.

* ලුන්ගි කොටස ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් අඟල් 45 උසට යාර 2ක් දිගට නිමවා ඇත.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.

* The shirt is also available in the same design for Couple Kits.

* Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Or else you can order the batik material only.

* The Lungi part is made with a height of  45″ inch and a length of 2 yards from a quality cotton fabric.

* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

* Island-wide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize

    Related products

    batik lungi kit bathik ladies handmade
    Compare

    Ladies Batik Lungi Full Kit – E509

    Rs.5,880.00
    3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,960.00 with Koko Koko
    නවීන විලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු සහ රතු පැහැයෙන් යුතු වෙනස්ම රටාවකින් නිර්මාණය කල ආකර්ශනීය බතික් ලුන්ගි ඇඳුමක්. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 2XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik lungi dress designed in a different pattern with white and red color just for you who love modern fashion. Lungi Top is available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik ladies top handmade
    Compare

    Sri Lankan Ladies Batik Top – D206

    Rs.2,980.00
    3 X Rs. 993.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.993.33 with Koko Koko
    එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik frock handmade
    Compare

    Sri Lankan Long Batik Frock – C102

    Rs.4,480.00
    3 X Rs. 1,493.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,493.33 with Koko Koko
    දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned batik frock in black and white for those who love long batik frock. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids redda hatte
    Compare

    H030 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right lamasaree size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    Compare

    Ladies Batik Lungi Full Kit – E505

    Rs.5,880.00
    3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,960.00 with Koko Koko
    නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. The shirt is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lungi handmade
    Compare

    Ladies Batik Lungi Full Kit – E331

    Rs.5,880.00
    3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,960.00 with Koko Koko
    * ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇදුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit)  කාන්තා ගවුම් ( C331- Frock ) කුඩා දියණියන් (H331 - Redda Hatte / G331 Kids Frock ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A Ladies Batik Lungi Kit designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB331 Shirt & Sarong Kit) ladies frock (C331 - Frock) baby girl kits (H331 - Redda Hatte / G331 Kids Frock ) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * 100% handmade Sri Lankan product using traditional Batik techniques. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lungi kit handmade
    Compare

    Ladies Batik Lungi Full Kit – E312 (Three Color)

    Rs.6,280.00
    3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,093.33 with Koko Koko
    * තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit)  කුඩා දියණියන් (H312 - Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive Lungi Kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) baby girl kits (H312 - Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik frocks handmade
    Compare

    Sri Lankan Batik Frock – C851 – Multicolour

    Rs.5,480.00
    3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,826.67 with Koko Koko
    විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned long batik frock, exquisitely designed in a multicolors. Both the front and backsides of the frock are designed with the same batik pattern. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Both In store & Online Shopping

    Islandwide Free Delivery.

    Worldwide Delivery

    Multiple Payment Options

    The online destination for genuine handmade batik from Sri Lanka, created with care and delivered with trust.
    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
    • Our Showroom

      Hela Athkam
      No. 453,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

       

    Information
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us

     

    +94 743 788 988

    035 43 44 254

    info@helaathkam.com

    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    • Home page
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • Ladies Wear
      • Frocks (Dresses)
      • Sarees
      • Poncho & Tops
      • Lungi Kits
      • Lungi Sarongs
      • Kaftans
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat