නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.
උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
ලුන්ගි කොටස ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් අඟල් 45 උසට යාර 2ක් දිගට නිමවා ඇත.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.
The shirt is also available in the same design for Couple Kits.
Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Or else you can order the batik material only.
The Lungi part is made with a height of 45″ inch and a length of 2 yards from a quality cotton fabric.
Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.