sri lankan batik saree handmade
Handmade Batik Saree - S625 Rs.6,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
Back to products
black_blue_necklace
Red Clay Necklace - R702 Rs.980.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko

Handmade Batik Lungi Full Kit – E508

Rs.5,880.00

3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko

සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.

මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.

උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

An attractive complete lungi kit with a trendy pattern in yellow color on white background.

The shirt & sarong kit is also available in the same design for Couple Kits.

Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.

Islandwide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: E508 Category: Tag:
Description

සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.

මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද  (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.

උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.

ලුන්ගි කොටස ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් අඟල් 45 උසට යාර 2ක් දිගට නිමවා ඇත.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

An attractive complete lungi kit with a trendy pattern in yellow color on white background.

The shirt & sarong Kit is also available in the same design for Couple Kits.

Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.

The Lungi part is made with a height of  45″ inch and a length of 2 yards from a quality cotton fabric.

Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Islandwide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize