නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්.
ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.
මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (Couple Kits) අප වෙතින් ලබාගත හැක.
ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs
Used high-quality cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage.
Ladieswear is also available in the same design for Couple Kits.
Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the shirt material only.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.