හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
sri lankan batik shirt sarong handmade
gents shirt size chart
Click to enlarge
sri lankan batik shirt sarong handmade
gents shirt size chart
Home GENTS WEAR Batik Shirt & Sarong Kits Handmade Batik Shirt & Sarong Kit – AB351
bathik saree handmade batik sri lankan
Handmade Batik Saree - S034 Rs.6,880.00
Back to products
batik shirt elephant handmade bathik
Handmade Batik Shirt - A222 Rs.3,480.00

Handmade Batik Shirt & Sarong Kit – AB351

Rs.6,960.00

–  රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– * A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

sri lankan batik shirt handmade

Handmade Batik Shirt - A351

- ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය තෝරාගන්න.
- Select the required Shirt size from Small to 2XL sizes (15″ to 17″).

Clear
sri lankan batik sarong handmade

Handmade Batik Sarong - B351

ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු කමිසය සහ එයටම ගැලපෙන මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.
Please go ahead by selecting the number of full kits you need with the selected Shirt size along with this sarong.

Rs.3,280.00

In stock

    Note:

    The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

    Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

    black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

    Compare
    Add to wishlist
    Category: Batik Shirt & Sarong Kits Tag: Shirt & Sarong Kit
    Share:
    • Description
    • Customize Product or Additional Quantity
    Description

    Sunrise and a bouquet of Erabadu flowers design Sri Lankan handmade Batik Shirt and Sarong Kit manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

    Product Specifications
    – Shirt sizes : Small to 2XL  (15″ to 17″)
    – Sarong Size : Free Size
    – Material : Cotton
    – Weight : Around 550g
    – Color of the Kit: Golden Yellow

    Payment Options
    – Debit & Credit card payments including VISA & Master
    – Installment Payment plans with KOKO & Mintpay mobile apps
    – Cash on Delivery

    Other
    – Free “Gift wrapping” options available for sending gifts to your loved ones
    – Worldwide Delivery facilities
    – Island-wide Free Delivery

    ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  කමිසයක් සහ සරමක්.

    ඇඳුමේ විස්තර
    – කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
    – සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
    – රෙදි වර්ගය: කපු
    – බර: 550g පමණ
    – ඇඳුමේ වර්ණය: රන්වන් කහ

    මුදල් ගෙවිය හැකි ක්‍රම
    –  Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
    –  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
    –  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

    වෙනත්
    – සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
    – විදේශීය ඩිලිවරි පහසුකම්
    – දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

    Customize Product or Additional Quantity

    customize

      You may also like…

      sri lankan batik sarong handmade
      Compare

      Handmade Batik Sarong – B351

      Rs.3,280.00
      3 X Rs. 1,093.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.1,093.33 with Koko Koko
      * රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A351 – Shirt) සහ කාන්තා ඇඳුම් ද  ( B305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A perfect batik sarong for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. * Shirt (A351 – Shirt) and Ladieswear (B305 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Add to cart
      Quick view
      sri lankan batik shirt handmade
      Compare

      Handmade Batik Shirt – A351

      Rs.3,680.00
      3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.1,226.67 with Koko Koko
      * රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B305 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A perfect batik shirt for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. * Sarong (B305 - Sarong) and Ladieswear (C305 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.    
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik frocks handmade
      Compare

      Handmade Batik Frock – C305

      Rs.3,980.00
      3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.1,326.67 with Koko Koko
      * රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed  for ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
      Add to wishlist
      Select options
      Quick view

      Related products

      sri lankan batik gent's kit handmade new
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB221

      Rs.6,360.00
      - ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Shirt and Sarong Kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB003

      Rs.6,360.00
      – හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB403

      Rs.6,360.00
      – රතු පැහයට හුරු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් හෙළ අත්කම් නිවසින් නවතම බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – The latest batik shirt and sarong from Hela Athkam with the image of a red attractive peacock for those of you who love red dresses. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Read more
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB256

      Rs.6,360.00
      – කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB601

      Rs.6,360.00
      – කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A modern batik shirt and sarong in a different style designed in red on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik shirt sarong bathik Rusty Brown & White
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB224

      Rs.6,360.00
      – ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් සරමක් සහ එයටම ගැලපෙන රටාවෙන් යුතු බතික් කමිසයක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik shirt sarong handmade bathik
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB313

      Rs.6,960.00
      – කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong with a Coral Garden design for those of you who love green and white batik clothing. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik bathik shirt handmade sri lanka
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB811

      Rs.7,760.00
      – කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Modern Sri Lankan Batik Shirt & Sarong with colorful patterns on a black background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view

      Both In store & Online Shopping

      Islandwide Free Delivery.

      Worldwide Delivery

      Multiple Payment Options

      The Online Destination for Genuine Handmade Batik from Sri Lanka, Created with Care and Delivered with Trust.
      කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
      උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
      • Our Showroom

        Hela Athkam
        No. 453,
        Main Street,
        Kegalle,
        Sri Lanka.

        Business Hours:
        Monday to Saturday – 8.30 am to 4.30 pm
        (Closed on Sunday and Mercantile Holidays)

         

      Information
      • Privacy Policy
      • Terms & Conditions
      • FAQs
      • Contact Us

       

      +94 743 788 988

      035 22 34 988

      info@helaathkam.com

      Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
      • Home page
      • GENTS WEAR
        • Batik Sarongs
        • Batik Shirts
        • Batik Shirt & Sarong Kits
      • Ladies Wear
        • Frocks (Dresses)
        • Sarees
        • Poncho & Tops
        • Lungi Kits
        • Lungi Sarongs
        • Kaftans
      • KIDS WEAR
        • Baby Frocks
        • Baby Shirt & Sarong Kits
        • Lama Saree ( Redda Hatte )
      • Family Kits
      • JEWELLERY
        • Coconut Fiber
        • Coconut Shell
        • Red Clay
      • Wall Hangers
      • Wishlist
      • Compare
      • Login / Register
      Shopping cart
      Close
      Sign in
      Close

      Lost your password?

      No account yet?

      Create an Account
      Powered by Joinchat
      ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
      Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
      Start Chat