Showing 1–12 of 346 resultsSorted by latest

Handmade Ladies Batik Top – N229

Rs.4,280.00
3 X Rs. 1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,426.67 with Koko
A graceful handmade batik ladies' long top crafted from lightweight white Super Lawn fabric, featuring elegant royal blue "Liyawel" motifs. Designed with a flattering straight-cut silhouette, three-quarter sleeves, and side slits for all-day comfort. Perfect for casual outings, festive occasions, and elegant everyday wear. හෙළයේ සාම්ප්‍රදායික ලියවැල් රටාවන් ඇසුරින් සුදු පැහැති පසුබිමක නිල් පැහැයෙන් නිර්මාණය කළ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්. සැහැල්ලු, සුවපහසු "Super Lawn" රෙදි භාවිතයෙන් දෙපස විවෘතව දෛනික භාවිතයට මෙන්ම විශේෂ අවස්ථාවන්ටද ගැලපෙන ලෙස නිමවා ඇති මෙය සරලත්වය හා ප්‍රෞඪ අලංකාරයක් එකට එක් කරයි.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Coconut Shell Necklace – P013

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇති ආකර්ශනීය ගෙල පළඳනාවක්. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත සාම්ප්‍රදායික මෙන්ම නවීන මෝස්තර වලින් වර්ණවත් ලෙස නිර්මාණය කර ඇත දිග ප්‍රමාණය (අඟල් 25″) වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විත ගෙල පළඳනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Fabulous hand-painted coconut shell necklace Colorfully designed in traditional as well as modern designs on a smoothly arranged 4.5cm coconut shell circle. The 25″ inches long adjustable 1.5mm wax code is very comfortable to your neck and can be used by both ladies and gents. Islandwide Free Delivery.

Size Chart for Ladies Top

3 X Rs. 0.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.0.00 with Koko
Please compare these measurements with one of your own dress, as the chart shows dress measurements (not body measurements). වගුවෙහි දක්වා ඇත්තේ ශරීර මිනුම් නොව ඇඳුමේ මිනුම් බැවින්, දැනට ඔබ සතුව ඇති ඇඳුමක් සමග මෙම මිනුම් ගැලපීම වඩාත් සුදුසුය.

Size Chart for Ladies Frocks

Size Chart for Gent’s Shirts

3 X Rs. 0.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.0.00 with Koko
Please compare these measurements with one of your own shirts, as the chart shows dress measurements (not body measurements). වගුවෙහි දක්වා ඇත්තේ ශරීර මිනුම් නොව ඇඳුමේ මිනුම් බැවින්, දැනට ඔබ සතුව ඇති කමිසයක් සමග මෙම මිනුම් ගැලපීම වඩාත් සුදුසුය.

Size Chart for Kids Frocks

3 X Rs. 0.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.0.00 with Koko
Please compare these measurements with an existing dress of your kid, as the chart shows dress measurements (not body measurements). The mentioned age groups are only for getting an idea about the size. වගුවෙහි දක්වා ඇත්තේ ශරීර මිනුම් නොව ඇඳුමේ මිනුම් බැවින්, ඔබේ දරුවාගේ දැනට භාවිතාවන ඇඳුමකින් මෙම මිනුම් ගැලපීම වඩාත් සුදුසුය. සඳහන් කර ඇති වයස් කාණ්ඩයන් ඇඳුමේ ප්‍රමාණය (Sizes) පිළිබඳ අදහසක් ලබාගැනීම සඳහා පමණි.

Size Chart for Kids Shirt & Sarong Kits

Size Chart for Kids Redda Hatte/Lama Saree

Handmade Batik Shirt & Sarong Kit – AB803

Rs.7,760.00
– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Sri Lankan batik shirt & sarong kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV803

Rs.6,960.00
– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Sarong – V803

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන  සූර්ය බන්ධනයක  වර්ණවත් රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D803

Rs.3,180.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with Koko
–සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page