Handmade Batik Shirt – A502
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (Couple Kits) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs
* Ladieswear is also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – E505
නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.
උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.
The shirt is also available in the same design for Couple Kits.
Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.
Handmade Batik Lungi Full Kit – E504
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.
* The shirt is also available in the same design for Couple Kits.
* Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – E503

Handmade Batik Lungi Full Kit – E502

Handmade Batik Shirt – A501
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (Couple Kits) අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Ladieswear is also available in the same design for Couple Kits.
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Frock – C208
– එමරල්ඩ් කොල පැහැති පසුබිමක පිල් විහිදාගත් මොණරෙකුගේ සිතුවමක් කලු පැහැයෙන් මතු කරවමින් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock designed with a peacock spreads out its feathers in black color on a emarald green background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C207
– කොළ පැහැති පසුබිමක කලු පැහැති සාම්ප්‍රදායික චිත්‍ර රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock designed with traditional black patterns on a green background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A210
* සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Sri Lankan Batik shirt for those who love simple and elegant black and white designs.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A401
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A306
* නවීන බතික් වීලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt for those who love modern and elegant designs in white background.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Saree – S212
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.
උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.
Used high-quality materials and perfectly finished for durable usage.