Handmade Batik Saree – S034

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Handmade Batik Shirt & Sarong Kit – AB312

Rs.6,960.00
– සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB351

Rs.6,960.00
–  රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – * A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV804

Rs.6,960.00
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Full Kit designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world. – Family collection from the same design is available for Gents & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV314

Rs.6,960.00
– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Full Kit designed with vibrant elephants in a red color scheme with white and black patterns. - Family collection from the same design is  available for Gents & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV802

Rs.6,960.00
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Full Kit – DV803

Rs.6,960.00
– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S221

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Saree designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Gents, Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S224

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Saree / Osariya designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Gents, Ladies & Kids. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S222

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB313

Rs.7,260.00
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong designed with a combination of green and white colors inspired by the patterns of a coral garden. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB314

Rs.7,260.00
– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit designed with vibrant elephants in a red color scheme with white and black patterns. - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.