Handmade Batik Shirt & Sarong Kit For Kids – KL352

Price range: Rs.3,780.00 through Rs.6,380.00
3 X Rs. 1,260.00 - Rs.2,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with Koko
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම සහ කමිසය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *A kid's batik shirt sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C507

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A modern patterned long batik frock, exquisitely designed in a multicolors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard size Small to 5XL. * Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C207

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– කොළ පැහැති පසුබිමක කලු පැහැති සාම්ප්‍රදායික චිත්‍ර රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock designed with traditional black patterns on a green background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A314

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– රතු, සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් කමිසයක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade Batik Shirt designed with vibrant elephants in a red, white and black color patterns. – Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B222A

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
–තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –Handmade Batik Sarong designed in black and white colours with a design of an elephant ambling around the trees. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B224

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් සරමක් . – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB224

Rs.6,360.00
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Redda Hatte For Kids – H222

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade Batik Redda Hatte (Half Saree) for kids designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C221

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik frock designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Gents & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt & Sarong Kit – AB222

Rs.6,760.00
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit designed in black and white colours with a design of an elephant      ambling around the trees and a related pattern - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

H101 – Kids Lamasaree / Half Saree – White

Price range: Rs.2,380.00 through Rs.3,580.00
3 X Rs. 793.33 - Rs.1,193.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.793.33 - Rs.1,193.33 with Koko
* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ළමාසාරිය. * මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent's National Kit) මෙන්ම පුංචි පුතණුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  සුදු පැහැති ජාතික ඇඳුම්ද (KL101 - Kids National Kit)  අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ළමාසාරිය තෝරාගත හැක. * දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත. * White Lama Saree (Half Saree) for little girls from age 01 to 14. * We have also designed Adult's National kits (AB101 - Gent's National Kit) and National kits (KL101 - Kids National Kit) for little boys in white colour. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt & Sarong Kit For Kids – KL802

Price range: Rs.4,280.00 through Rs.6,980.00
3 X Rs. 1,426.67 - Rs.2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,426.67 - Rs.2,326.67 with Koko
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit for kids designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page