Handmade Batik Shirt & Sarong Kit – AB222A
–තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B222A
–තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
–Handmade Batik Sarong designed in black and white colours with a design of an elephant ambling around the trees.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A313
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt with a Coral Garden design for those of you who love green and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B313
– කොල පැහැති සරම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් තද කොල, ලා කොල සහ සුදු පැහැ මුසු වූ බතික් සරමක් .
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Sarong with a mix of dark green, light green, and white for those of you who love green batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB313
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong with a Coral Garden design for those of you who love green and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් සරමක් .
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
- Family collection from the same design is available for Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක් .
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
–Handmade Batik Sarong designed in red color with a design of a cloud and rain drops.
– Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed in red color with a design of a cloud and rain drops.
– Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in red color with a design of a cloud and rain drops.
- Family collection from the same design is available for Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB804C
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.