Showing 25–48 of 119 results

Sri Lankan Batik Shirt – A811- Multicolour

Original price was: Rs.4,180.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B811 – Batik Sarong) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt with colorful patterns on a black background. * Batik Sarong (B811 – Batik Sarong) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Shirts are available in any standard size. ( Small to 2XL / 15″ to 17″ ) * Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A407

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Simple batik shirt designed with a blue scroll pattern on a white background. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Shirt – A352- (Three Colour)

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive batik shirt designed in traditional designs on a beige background with red and black color combination. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A321- Three Colour

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද  බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A220

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද යුතු සරම මෙන්ම  (B220 – Batik Sarong) කාන්තා ඇඳුමද ( C220 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ   * A trendy batik shirt in black and grey colors. * You can also get the sarong designed with this shirt pattern from us. * Other than the sarong in same design Batik Sarong (B220 – Batik Sarong), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A012

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,780.00.
or 3 X Rs.926.67 with
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *An attractive indigenous batik shirt with trendy patterns in black and green colors. * You can also get the sarong designed with this shirt pattern from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. * Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B852 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A852 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A batik sarong designed in multicolors for gents Shirt (A852) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B801 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A801 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A batik sarong designed in multicolors for gents Shirt (A801) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B311 – Three Colour

Rs.3,380.00
or 3 X Rs.1,126.67 with Koko

or 3 X Rs.1,126.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A311 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. Trendy patterned attractive batik sarong. Shirt (A311) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B406

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A406 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A Sri Lankan batik sarong kit with a trendy pattern in black color and white colour. Shirt (A406) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A852- Multicolour

Rs.4,180.00
or 3 X Rs.1,393.33 with Koko

or 3 X Rs.1,393.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt designed in multicolors for gents. 100% handmade Sri Lankan product using traditional Batik techniques. Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A851- Multicolour

Original price was: Rs.4,180.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt designed in multicolors for gents. 100% handmade Sri Lankan product using traditional Batik techniques. Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A801- Multicolour

Rs.4,180.00
or 3 X Rs.1,393.33 with Koko

or 3 X Rs.1,393.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt designed in multicolors for gents. 100% handmade Sri Lankan product using traditional Batik techniques. Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A311- Three Colour

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive three colour batik shirt 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A406 – Two Colour

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A Sri Lankan batik shirt with a trendy pattern in black color and white colour. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB852 – Multicolour

Rs.7,880.00
or 3 X Rs.2,626.67 with Koko

or 3 X Rs.2,626.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt and sarong designed in multicolors for gents 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB801 – Multicolour

Rs.7,880.00
or 3 X Rs.2,626.67 with Koko

or 3 X Rs.2,626.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt and sarong designed in multicolors for gents 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311 – Three Colour

Rs.6,980.00
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive batik shirt and sarong. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB406 – Two Colour

Rs.6,380.00
or 3 X Rs.2,126.67 with Koko

or 3 X Rs.2,126.67 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in black color and white colour. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B405

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A405 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background. Shirt (A405) is also available in the same design. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A405

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම ද (B405 - Batik Sarong)  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik shirt with a trendy pattern in yellow color on white background. Batik Sarong (B405) is also available in the same design. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt & Sarong Kit – AB405

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,580.00.
or 3 X Rs.1,860.00 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB603

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,580.00.
or 3 X Rs.1,860.00 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කමිසයක් සහ සරමක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A Sri Lankan batik shirt & sarong kit with a majestic image of a saffron lion on a golden yellow background. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B603

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background. Shirt (A603) is also available in the same design. Islandwide Free Delivery.