Handmade Batik Shirt – A804C

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– වර්ණවත් බතික් විහිදුම් රටා සහිත සුදු පැහැති බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – White Batik Shirt with multicolored batik cracking. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A804B

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත  බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Shirt with identical Sri Lankan colorful fire demon (yaka) design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A804A

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත  බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Shirt with identical Sri Lankan colorful fire demon (yaka) design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A222

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් සාම්ප්‍රදායික රටා මිශ්‍රිත  බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Shirt with traditional designs for those of you who love black and white batik clothing. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Long Sleeve Shirt of White National Kit – A101

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුමට අදාල අත් දිග කමිසය. උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක. පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන සරම මෙන්ම සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Sri Lankan Batik Shirt – A802- Multicolour

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan batik shirt with a multicolored pattern on a greenish-blue background * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E802 – Lungi) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A312- (Three Colour)

Rs.3,680.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් (E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A221

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik shirt designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts. – Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the same design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A331

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A batik shirt designed in sky blue for those of you who love Sri Lankan identity and charm. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A813- Multicolour

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy Sri Lankan batik shirt for those of you who love subtle colorful patterns on clothes that are more common in white. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A812- Multicolour

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
*වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid's Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid's Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A811- Multicolour

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B811 – Batik Sarong) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt with colorful patterns on a black background. * Batik Sarong (B811 – Batik Sarong) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Shirts are available in any standard size. ( Small to 2XL / 15″ to 17″ ) * Islandwide Free Delivery.