Sri Lankan Batik Shirt & Sarong Kit – AB852
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt and sarong designed in multicolors for gents
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB813
* සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A trendy Sri Lankan batik shirt & sarong for those of you who love subtle colorful patterns on clothes that are more common in white.
* For those who love same design dresses for the whole family, we have designed ladies kit (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Islandwide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB812
*වර්ණවත් බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Modern Sri Lankan batik shirt & sarong kit which designed in a variety of vibrant colors for those who love colorful batik clothes.
* For those who love same design dresses for the whole family, we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB811
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුමද ( C811 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Modern Sri Lankan Batik Shirt & Sarong with colorful patterns on a black background.
* Ladieswear (C811 – Batik ) is also available in the same design for Couple Kits.
* Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Islandwide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB802
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan batik shirt & sarong with a multicolored pattern on a greenish-blue background.
* For those who love same design dresses for the whole family, we have designed ladies kit (E802 – Lungi Kit) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Islandwide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB801
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt and sarong designed in multicolors for gents
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB312
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E312 – Lungi) කුඩා දියණියන් (H312 – Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt and sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* For those who love same design dresses for the whole family, we have designed ladies kits (E312 – Lungi) baby girl kits (H312 – Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB311
* නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්.
* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Trendy patterned attractive batik shirt and sarong.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB321 – Three Colour
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt & sarong kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity.
* For those who love same design dresses for the whole family, we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Three Colour Batik Shirt & Sarong Kit – AB351
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්.
* මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (C305 - Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
* Ladieswear (C305 - Batik Frock ) is also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB011
කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද කමිසයක් සහ සරමක්.
යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සාරියද (S031 – Batik Saree ) අප වෙතින් ලබාගත හැක.
ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A unique batik shirt & Sarong Kit designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes.
Ladieswear (S031 – Batik Saree ) is also available in the same design for Couple Kits.
Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) .
Sri Lankan Batik Shirt & Sarong Kit – AB601
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් සහ සරමක්.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (C601 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A modern batik shirt and sarong in a different style designed in red on a yellow background.
* Ladieswear (C601 – Batik Frock ) is also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple Payment Options / Island-wide Free Delivery.