Handmade Batik Frock For Kids – G224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Kids Batik Frock designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
- Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock For Kids – G331
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබට සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi Kit) කුඩා දියණියන් (H331 – Redda Hatte/Lama Saree ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* An attractive children's batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB331 – Gent’s Shirt & Sarong Kit) ladies kits (C331 – Frock / E331 – Lungi Kit) baby girl kits (H331 – Redda Hatte / Lama Saree) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in same design.
* You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart.
* Island-wide Free Delivery.
Handmade Batik Frock For Kids – G812
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම
– Handmade Kids Batik Frock designed with a vibrant color combination on a white background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock For Kids – G852
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
An attractive children's batik dress designed for cute little girls.
Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock.
You can choose the right frock size according to the given size chart.
Islandwide Free Delivery.
Handmade Batik Frock For Kids – G801

Handmade Batik Frock For Kids – G362

Handmade Batik Frock For Kids – G005
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A golden yellow colour baby girl's batik frock with Sri Lankan identity, designed for your adorable little daughters.
Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this frock.
You can choose the right frock size among seven sizes, according to the given size chart.
Islandwide Free Delivery.