Showing 13–24 of 143 results

Ladies Batik Skirts & Blouse – E406

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
or 3 X Rs.1,660.00 with
නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A high quality complete skirts & blouse kit made with modern batik designs for fashionable ladies. The shirt is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Or else you can order the batik material only. Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

S805 – Sri Lankan Handmade Multicolour Batik Saree

Rs.8,880.00Rs.9,880.00
or 3 X Rs.2,960.00 - Rs.3,293.33 with Koko

or 3 X Rs.2,960.00 - Rs.3,293.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with innovative patterns painted in vibrant colors. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

S804 – Sri Lankan Handmade Multicolour Batik Saree

Original price was: Rs.8,880.00 – Rs.9,880.00.Current price is: Rs.7,880.00 – Rs.8,880.00.
or 3 X Rs.2,626.67 - Rs.2,960.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with innovative patterns painted in vibrant colors. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

S802 – Sri Lankan Handmade Multicolour Batik Saree

Rs.8,880.00Rs.9,880.00
or 3 X Rs.2,960.00 - Rs.3,293.33 with Koko

or 3 X Rs.2,960.00 - Rs.3,293.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with innovative patterns painted in vibrant colors. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C852 – Multicolour

Rs.5,480.00
or 3 X Rs.1,826.67 with Koko

or 3 X Rs.1,826.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned long batik frock, exquisitely designed in a multicolors. Both the front and backsides of the frock are designed with the same batik pattern. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C851 – Multicolour

Original price was: Rs.5,480.00.Current price is: Rs.4,480.00.
or 3 X Rs.1,493.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned long batik frock, exquisitely designed in a multicolors. Both the front and backsides of the frock are designed with the same batik pattern. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C801 – Multicolour

Rs.5,480.00
or 3 X Rs.1,826.67 with Koko

or 3 X Rs.1,826.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned long batik frock, exquisitely designed in a multicolors. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C219

Rs.3,980.00
or 3 X Rs.1,326.67 with Koko

or 3 X Rs.1,326.67 with
* හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් නිර්මාණය කර ඇති අලංකාර දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed in golden yellow and black color just for you ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C218 – Two Colour

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A  Green color frock with a beautiful Peacock designed.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

D603 – Sri Lankan Ladies Batik Long Top – (Side Opened)

Original price was: Rs.3,780.00.Current price is: Rs.2,780.00.
or 3 X Rs.926.67 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. High-quality Sri Lankan batik Ladies Long Top (Side Opened) with a majestic image of a saffron lion on a golden yellow background Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S222

Original price was: Rs.7,380.00 – Rs.8,280.00.Current price is: Rs.6,480.00 – Rs.6,980.00.
or 3 X Rs.2,160.00 - Rs.2,326.67 with
කලු සහ අලු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in black colour on gray background. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S032

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Used high-quality materials and perfectly finished for durable usage. Islandwide Free Delivery.