Handmade Batik Skirt & Blouse – E406
– සාම්ප්‍රදායික ඉර හඳ රටාවක් සමගින් කලු සහ සුදු පැහැයන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed in black and white with a traditional sun and moon pattern.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C851
- ගං තෙරක දසුනක් ඇසුරින් විචිත්‍ර වර්ණ සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with vibrant colors inspired by a riverside scene.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C219
- රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C218
- රෝස පැහැති පසුබිමක කලු පැහැයෙන් සමනල රෑනක රටාවක් යෙදූ දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock with a black color butterfly pattern on a pink background.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D603
– ප්‍රතාපවත් කේසර සිංහයෙකුගේ රුවක් සමගින් රන්වන් කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාවක් සහිතව දේශීයව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top with a majestic image of a saffron lion on a golden yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C362
- සුදු පැහැති පසුබිමක තද නිල් සහ ලා නිල් පහැති වර්ණ සංයෝගයන්ගෙන් යුතු රටා සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with patterns in dark blue and light blue on a white background.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C361
- රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රිත රටාවන් සහිතව දේශීයව නිර්මාණය කරන ලද දිගු බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with mixed patterns of red, black and white colors.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C102
- සුදු පැහැති පසුබිමක නිලට හුරු කලු පැහැයෙන් යුතු රටා යෙදූ දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock with bluish black color patterns on a white background.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Saree – S225
– තැඹිලි පැහැයත් සුදු පැහැයත් භාවිතා කරමින් ගලා යන පත්‍ර හා වැල් වියමන් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික් සාරියක්/ඔසරියක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Saree/ Osariya designed using flowing leaf and vine designs in orange and white colors.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – E508
– සුදු පැහැති පසුබිමක කහ පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed with a yellow batik pattern on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C306
- රන්වන් කහ පැහැති පසුබිමක රතු සහ කලු පැහැයෙන් යුතු රටාවක් සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with a red and black color pattern on a golden yellow background.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C305
- රන්වන් කහ පැහැති පසුබිමක සූර්ය උදාවක මෝස්තරයකින් හැඩවුනු දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with a sunrise motif on a golden yellow background.