Handmade Ladies Batik Top – D227
– සැහැල්ලු ඇඳුම් ප්‍රිය කරන ඔබට රතු පැහැය සහ සුදු පැහැය මිශ්‍රිතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– For those of you who love relaxed clothing, this is a batik women's top designed in a mix of red and white.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D804
– සැහැල්ලු ඇඳුම් ප්‍රිය කරන ඔබට රන්වන් කහ පැහැය සහ සුදු පැහැය මිශ්‍රිතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– For those of you who love relaxed clothing, this is a batik women's top designed in a mix of golden yellow and white.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
D603 – Sri Lankan Ladies Batik Long Top – (Side Opened)
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .
ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
High-quality Sri Lankan batik Ladies Long Top (Side Opened) with a majestic image of a saffron lion on a golden yellow background
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only.
Islandwide Free Delivery.
Sri Lankan Ladies Batik Top – D206
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .
ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only.
Sri Lankan Ladies Batik Top – D204

Sri Lankan Ladies Batik Top – D202
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .
ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
High-quality Sri Lankan batik Ladies-Top with different patterns and different colours.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.