Handmade Batik Frock – C208
– එමරල්ඩ් කොල පැහැති පසුබිමක පිල් විහිදාගත් මොණරෙකුගේ සිතුවමක් කලු පැහැයෙන් මතු කරවමින් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock designed with a peacock spreads out its feathers in black color on a emarald green background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C207
– කොළ පැහැති පසුබිමක කලු පැහැති සාම්ප්‍රදායික චිත්‍ර රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock designed with traditional black patterns on a green background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C301
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට කළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* A beautiful local batik dress designed in golden yellow and black color just for you ladies who want to dress in shape.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard sizes Small to 5XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Handmade Batik Frock – C206
– නිල් පැහැති පසුබිමක කලු පැහැයෙන් රෝස මල් සිතුවමක් සමඟ නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock with black color rose flower design on blue color background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C205
– කලාත්මක කාන්තා රුවක හැඩතල ඇසුරෙන් රෝස පැහැය සහ කලු පැහැය භාවිතා කර නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock designed using pink and black colors, inspired by the shapes of an artistic female figure.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C204
- රෝස පැහැති පසුබිමක කලු පැහැයෙන් අහඹු ලෙස රටා මවන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock with black color random designs on pink color background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C203
- සුදු පැහැති පසුබිමක ලා කොළ පැහැයෙන් නිර්මාණය කරන ලද කොළ අතු දෙකක රටාවකින් යුත් බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with two leafy branches design in light green on a white background.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C202
- ලා කොල පැහැයත් කලු පැහැයත් භාවිතා කර සමනලුන් පසුපස යන පූස් පැටියෙකුගේ රුවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed using light green and black colors with an artwork of kitten chasing butterflies.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Frock – C201
- කලාත්මක කාන්තා රුවක හැඩතල ඇසුරෙන් රන්වන් කහ පැහැය සහ කලු පැහැය භාවිතා කර නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed using golden yellow and black colors, inspired by the shapes of an artistic female figure.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.