KL812 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C812 – Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kid’s batik shirt & sarong kit which designed in a variety of vibrant colors for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent’s Shirt & Sarong Kit) ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
KL814 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර ළමා බතික් කමිසයක් සහ සරමක් .
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E813 – Lungi Kit) කුඩා දියණියන් (H814 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A beautiful children's batik shirt and sarong kit with numbers and letters painted in vibrant colors for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB813 -Gent's Shirt & Sarong Kit) ladies kits (E813 – Lungi Kit) baby girl kits (H814 – Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C812 – Frock) පුංචි පුතණුවන් (KL812 - Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kid's batik frock designed using a variety of vibrant colors for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB812 - Gent's Shirt & Sarong Kit) ladies kits (C812 – Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right kid's frock size among seven sizes, according to the given size chart.
* Multiple payment options / Island-wide Free Delivery.
G852 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
An attractive children's batik dress designed for cute little girls.
Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock.
You can choose the right frock size according to the given size chart.
Islandwide Free Delivery.
G801 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

KL852 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A children's batik shirt and saree designed in multicolors for cute little boys.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit.
According to the size chart provided, the son can choose the right shirt and sarong.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
KL801 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

KL311 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A children's batik shirt and sarong designed for adorable little boys.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit.
According to the size chart provided, the son can choose the right shirt and sarong.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
G362 – BABY GIRLS (KIDS) BATIK FROCK – THREE COLOUR
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
An attractive children's batik dress designed for cute little girls.
Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock.
You can choose the right frock size according to the given size chart.
Islandwide Free Delivery.
H507 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A baby girl’s batik with a beautiful lotus flower painting in maroon lama saree (Redda Hatte) on a white background , for your adorable little daughters.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
You can choose the right frock size among seven sizes, according to the given size chart.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
H030 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි කලු සිතුවමකින් නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
You can choose the right frock size among seven sizes, according to the given size chart.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
KL010 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි කලු සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
Kids batik shirt and sarong design with black painting on yellow background designed for cute little boys.
Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit.
You can choose the right size among seven sizes, according to the given size chart.
Islandwide Free Delivery.