batik kids redda hatte handmade bathik
Handmade Batik Redda Hatte For Kids - H362 Price range: Rs.3,580.00 through Rs.3,980.00
Back to products
national kit for kids
KL101 - Kids National Kit / Ethnic Wear - White Price range: Rs.2,880.00 through Rs.4,880.00

H101 – Kids Lamasaree / Half Saree – White

Price range: Rs.2,880.00 through Rs.4,480.00

* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ළමාසාරිය.

* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent’s National Kit) මෙන්ම පුංචි පුතණුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  සුදු පැහැති ජාතික ඇඳුම්ද (KL101 – Kids National Kit)  අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ළමාසාරිය තෝරාගත හැක.

* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.

* White Lama Saree (Half Saree) for little girls from age 01 to 14.

* We have also designed Adult’s National kits (AB101 – Gent’s National Kit) and National kits (KL101 – Kids National Kit) for little boys in white colour.

* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.

* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: H101 Category: Tag:
Description

* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ළමාසාරිය.

* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent’s National Kit) මෙන්ම පුංචි පුතණුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  සුදු පැහැති ජාතික ඇඳුම්ද (KL101 – Kids National Kit)  අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ළමාසාරිය තෝරාගත හැක.

* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* White Lama Saree (Half Saree) for little girls from age 01 to 14.

* We have also designed Adult’s National kits (AB101 – Gent’s National Kit) and National kits (KL101 – Kids National Kit) for little boys in white colour.

* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.

* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.

* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.

* Island-wide Free Delivery.

Additional information
Weight N/A