Handmade Batik Shirt – A352
Rs.3,680.00 Original price was: Rs.3,680.00.Rs.3,140.00Current price is: Rs.3,140.00.
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C352 – Frock / E352 – Lungi) කුඩා දියණියන් (H352 – Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* An attractive batik shirt designed in traditional designs on a beige background with red and black color combination.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C352 – Frock / E352 – Lungi) baby girl kits (H352 – Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C352 – Frock / E352 – Lungi) කුඩා දියණියන් (H352 – Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* An attractive batik shirt designed in traditional designs on a beige background with red and black color combination.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C352 – Frock / E352 – Lungi) baby girl kits (H352 – Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Islandwide Free Delivery.
| Weight | N/A |
|---|