batik kids shirt sarong kit handmade bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL352 Price range: Rs.3,780.00 through Rs.6,380.00
Back to products
batik kids redda hatte handmade bathik
Handmade Batik Redda Hatte For Kids - H321 Price range: Rs.3,280.00 through Rs.4,580.00

Handmade Batik Shirt & Sarong Kit For Kids – KL321

Price range: Rs.3,780.00 through Rs.6,380.00

* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ කමිසයක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද වැඩිහිටි කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits)  කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* Kid’s batik shirt & sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit))  ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design.

* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.

* Multiple Payment Options / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: KL321 Category: Tag:
Description

* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ කමිසයක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද වැඩිහිටි කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits)  කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* Kid’s batik shirt & sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit))  ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design.

* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques

* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.

* Island-wide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize