හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
batik shirt sarong kids bathik
batik shirt sarong kids bathik
boys size chart hela athkam
Click to enlarge
batik shirt sarong kids bathik
batik shirt sarong kids bathik
boys size chart hela athkam
Home KIDS WEAR Baby Shirt & Sarong Kits HANDMADE BATIK SHIRT SARONG KIT FOR KIDS – KL222
batik saree black elephant bathik
Handmade Batik Saree - S222 Rs.6,980.00
Back to products
batik kaftan free size handmade bathik
Handmade Batik Kaftan - U512B Rs.3,280.00

HANDMADE BATIK SHIRT SARONG KIT FOR KIDS – KL222

Rs.3,380.00 – Rs.5,980.00Price range: Rs.3,380.00 through Rs.5,980.00

– පුංචි පුතුන් වෙනුවෙන් වනයේ සරන හස්තියෙකුගේ රටාවකින් යුතු කලු සහ සුදු පැහැති ළමා බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– handmade black & white Batik Shirt Sarong Kit for kids with elephant in the jungle design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Clear

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: KL222 Category: Baby Shirt & Sarong Kits Tag: Kids Collection
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

Sri Lankan handmade Batik Shirt Sarong Kit for kids with elephant in the jungle design manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color : Black & White

Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක්

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: කලු සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize

    Related products

    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL311 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR

    Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00
    සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. According to the size chart provided, the son can choose the right shirt and sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL812 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

    Rs.4,280.00 – Rs.6,980.00Price range: Rs.4,280.00 through Rs.6,980.00
    * සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock)  කුඩා දියණියන් (G812 – Kid’s Frock) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid’s batik shirt & sarong kit which designed in a variety of vibrant colors for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.  
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids shirt sarong handmade new
    Compare

    KL312 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)

    Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00
    * සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් සරම සහ කමිසය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *A kid's batik shirt sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL814 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

    Rs.4,280.00 – Rs.6,980.00Price range: Rs.4,280.00 through Rs.6,980.00
    * සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර ළමා බතික් කමිසයක් සහ සරමක් . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E813 – Lungi Kit) කුඩා දියණියන් (H814 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful children's batik shirt and sarong kit with numbers and letters painted in vibrant colors for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB813 -Gent's Shirt & Sarong Kit) ladies kits (E813 – Lungi Kit) baby girl kits (H814 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL321 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR

    Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00
    * සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද වැඩිහිටි කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits)  කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid’s batik shirt & sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit))  ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL352 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)

    Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00
    * සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම සහ කමිසය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *A kid's batik shirt sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids redda hatte
    Compare

    H005 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids lama saree handmade
    Compare

    H407 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 - Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමාසාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *  Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte). * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit)  ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Both In store & Online Shopping

    Islandwide Free Delivery.

    Worldwide Delivery

    Multiple Payment Options

    The Online Destination for Genuine Handmade Batik from Sri Lanka, Created with Care and Delivered with Trust.
    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
    • Our Showroom

      Hela Athkam
      No. 453,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

       

    Information
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us

     

    +94 743 788 988

    035 43 44 254

    info@helaathkam.com

    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    • Home page
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • Ladies Wear
      • Frocks (Dresses)
      • Sarees
      • Poncho & Tops
      • Lungi Kits
      • Lungi Sarongs
      • Kaftans
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat