batik sarong handmade bathik
Handmade Batik Sarong - B813 Rs.3,780.00
3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,093.33 with Koko
Back to products
batik lungi kit handmade bathik
Handmade Batik Lungi Full Kit - E813 Rs.6,480.00
3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,093.33 with Koko

Handmade Batik Lungi Full Kit – E321

Rs.6,280.00

3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,093.33 with Koko

* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.

* උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Short Length) ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* A batik Lungi Kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity.

* Short Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.

* For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB321 – Gent’s Shirt & Sarong Kit) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.

* Multiple Payment Options / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: E321 Category: Tag:
Description

* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.

* උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Short Length) ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* A batik Lungi Kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity.

* Short Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.

* For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB321 – Gent’s Shirt & Sarong Kit) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques

* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.

* Island-wide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize