Sri Lankan Batik Shirt – A407
* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් කමිසයක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Simple batik shirt designed with a blue scroll pattern on a white background.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A352- (Three Colour)
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* An attractive batik shirt designed in traditional designs on a beige background with red and black color combination.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A321- Three Colour
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A220
* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද යුතු සරම මෙන්ම (B220 – Batik Sarong) කාන්තා ඇඳුමද ( C220 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A trendy batik shirt in black and grey colors.
* You can also get the sarong designed with this shirt pattern from us.
* Other than the sarong in same design Batik Sarong (B220 – Batik Sarong), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A012
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*An attractive indigenous batik shirt with trendy patterns in black and green colors.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
H814 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර බතික් රෙද්ද සහ හැට්ටය.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E813 – Lungi) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A beautiful batik kid's redda hatte with numbers and letters painted in vibrant colors for your adorable little girls
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB813 Shirt & Sarong Kit) ladies kit (E813 – Lungi) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.
* Island-wide Free Delivery.
H407 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 - Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමාසාරිය තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte).
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit) ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
H321 – BABY GIRLS BATIK REDDA HATTE – THREE COLOR
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය (ළමා සාරිය).
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමා සාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB321 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E321 – Lungi) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kids batik lama saree (Redda Hatte) designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for your adorable little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB321 – Gent’s Shirt & Sarong Kit) ladies kit (E321 – Lungi) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.
KL321 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ කමිසයක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද වැඩිහිටි කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kid’s batik shirt & sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit)) ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
KL352 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම සහ කමිසය.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
*A kid's batik shirt sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Island-wide Free Delivery.
KL407 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල ළමා බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB407 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi Kit) කුඩා දියණියන් (H407 – Lama Saree) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kid's batik shirt & Sarong Kit designed with a blue scroll pattern on a white background.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB407- Gent's Shirt & Sarong Kit) ladies kits (E407 – Lungi Kit) baby girl kits (H407 – Lama Saree) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
KL812 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C812 – Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kid’s batik shirt & sarong kit which designed in a variety of vibrant colors for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent’s Shirt & Sarong Kit) ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.